Sunday, November 30, 2014

Passport එක හදන්නේ කොහොමද ? -



Passport එක හදලා තියන එක ඇගට ගුණයි.මේ යන විදියට ලංකාවේ ඉදගෙන ජොබක් කරලා කීයක් හරි ඉතුරු  කර ගන්න කොට අපේ දත් ටිකත් හැලිලා හැර මිට්ටෙන් යන කාලෙත් ඇවිල්ලා ....එහෙනම් ඔන්න තියෙනවා Passport Application එකයි instructions ටිකයි.


Register වෙන්න  හොද විදේශ රැකියා agency ගැන විස්තර පස්සේ දාන්නම්



Normal Passport Application
හදන හැටි උපදෙස්