මේ සොෆ්ට්වෙයා එක ගැන කියලා වැඩක් නෑ.ඉන්ටර්නෙට් එනවා නම් මේක දා ගන්නම ඕනේ.මේකෙ නම තමයි DU Meter.
සමහරු දන්නවත් ඇති ඒත් නොදන්න ගොඩ දෙනෙක් සිටින බැවින් මේක දෙන්න අද අදහස් කලා.
මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න.
Extract pssword එක : webmycomputer.blogspot.com
උදාහරණ ටිකක් කියන්නම්.
01.ඔයාගේ ඉන්ටර්නෙට් එක හරියට කනෙක්ට් වෙලාද කියලා මෙකෙන් පටස් ගාලා බල ගන්න පුලුවන්.
02.ඒ වගේම කොම්පියුටර් එකෙන් මොන යම් හෝ දෙයක් ඩවුන්ලෝඩ් කරනවාද අපිට හොරෙන් කියලා බලා ගන්නත් පුලුවන්. ඒ කියන්නේ ඔටෝ අප්ඩේට් එහෙම වෙනවා නේ සමහර සොෆ්ට්වෙයා.ඒතකොට ඉතින් නිකන්ම අපේ ඩේටා ටික නැතිවෙලා යනවා අපි දන්නත් නෑ. ඒත් දැන් ඉතින් ඒක බලා ගන්න අපිට පුලුවන්.
04. SLT එක පාවිච්චි කරන අයට තමන්ට හම්බෙන ගිගාබයිට් 25 දවසින් දවස කොච්චර ඉවර වෙනවද කියලා බලා ගන්න පුලුවන්.
මේ වගේ අපිට ගොඩාක්වැඩ කරලා දෙන සුපිරි සොෆ්ට්වෙයා එකක් තමයි මේක.අපිට ඕනෙනම් මේක taskbar එකට ඇඩ් කරගන්නත් පුලුවන් එතකොට තමයි සුපිරිම.

Internet යනකොට Bandwidth එක Check කරන්න පුලුවන් පොඩි Gadget එකක්, මෙකෙන් Bandwidth එක Monitor කරන්න වගේම Internet Use කරන Software , ඒ වගේම ඔයා නියම කරන Limit එකකදි Warnings එන්න වගේම Internet Block කරන්නත් පුලුවන්.. මේක පහල තියෙන ලින්ක් එකෙන් නොමිලේම Download කරගෙන , නිවැරදිව Crack කරගන්න. මතක තියාගන්න, මේක Update කරන්න එපා..
1. Bandwidth Monitors තමන්ට කැමති විදියකට සකස් කර ගැනීම
මේ Software එකේ Bandwidth එක Monitor කරන්න ලේසි විදියට DU Meter එක සකස් කරගැනීම සදහා ක්‍රම 3 දීලා තියෙනවා.
- මෙක තමයි සාමානයයෙන් DU Meter Task Bar Icon එක Click කරහම ලැබෙන්නෙ
- DU Meter Mini Mode, මේක පහත තියෙන විදියට තමයි එන්නෙ.. මේකේ විශේෂතවය තමයි තමන්ට ඕන තැනකින් මේක තියාගන්න පුලුවන් වීම. මේ Mode එක Active කරගන්න, DU Meter Taskbar Icon එක උඩ Right Click කරලා, mini mode, Select කරන්න .
--------
- අවසාන ක්‍රමය තමයි Task Bar Band එක.. ඒකත් කලින් ක්‍රමයටම දාගන්න පුලුවන්..
2. Short Period & Long Period Alerts මගින් තමන්ට එක වරකට භාවිතා කල හැකි දත්ත ප්‍රමානය තීරනය කිරීම
හුගක් අයට තියෙන ගැටලුවක් තමා තමන්ට තියෙන Data ප්‍රමානය ඉක්මවා පාවිච්චි
කිරීම. සමහර අන්තර්ජාල සේවා සපයන්නන් , අදාල සීමාව ඉක්මවා ගිය පසු ,
Internet Speed එක ක්‍රමයෙන් පහත දමන අතර සමහර සේවා සපයන්නන් අමතර මුදලක්
අයකරනවා. මේක හුගක් අයට පාලනය කරගන්න පුලුවන් , ඒත් මේක පාලනය කරන්න
කවුරුවත් නැති නිසා එයාලට වේගය අඩුකිරීම් / අමතර Data සදහා මුදලක් වියදම්
කිරීමට සිදුවෙනවා. තමන්ට අවශයය විදියට , භාවිතා කරන Data ප්‍රමානය සීමා
කිරීමට Du Meter වෙතින් Short Period And Long Period ලෙස ක්‍රම 2ක්
හදුන්වා දී තිබෙනවා.
කෙටි කාලිනව සිදුකෙරෙන
Uploads සහ Downloads පිලිබදව විමසිලිමත් වෙමින්, ඔබ ලබාදුන් කාලයට , ඔබ
දුන් ඩේටා ප්‍රමානය ඉක්මවා ගියහොත් Internet Block කිරීම සහ තවත් පහසුකම්
රාශියක් ලබාදෙයි.. මම හිතනවා මේකෙ විස්තර කරන්න දෙයක් නෑ කියල, ප්‍රශ්නයක්
ආවොත් පහලින් Comment කරන්න..
ii. දෙවන ක්‍රමය - Long Period - කලින්
විදියටම , ගිහින් Long Period tab එක Open කරගන්න. මෙකෙ තියෙන විශෙශත්වය
තමයි , මේක හදලා තියෙන්නෙ දිගු කාලයක් තිස්සේ කරන ලද Downloads Record කරල
තියාගෙන , අප ලබා දුන් සීමාව ඉක්මවා ගිය විට පියවර ගැනීමයි..
3. Internet භාවිතා කරන Applications මොනවාදැයි බැලීම
මෙකෙන් පුලුවන් මේ මොහොතෙදී Internet Use කරන සියලුම Applications. මෙක
බලන්න DU Meter Task bar Icon එක උඩ Right Click කරලා View Network
Connections , Select කරන්න..






0 comments:
Post a Comment